බේකරි කර්මාන්තය අනතුරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
07

බේකරි කර්මාන්තය අනතුරේ

බේකරි කර්මාන්තය අනතුරේ

ඉදිරි කාලය ඇතුළතදී බේකරි කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටෙන බව බේකරි හිමියන්ගේ සංගමය සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටිනවා.

 

බේකරි කර්මාන්තයට අවශ්‍ය බල ශක්තිය නොමැති වීමෙන් බේකරි හිමියන් දැඩි දුෂ්කරතාවයකට පත්වී ඇති බවයි ඒ මහතා තව දුරටත් පෙන්වා දෙන්නේ.

views

326 Views

Comments

arrow-up