MAY
11
"ඉඩම් සම්බන්ධව අලුත් නීති අවශ්‍යයි."

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙරට ඉඩම් අණ පනත් සංශෝධනය කරන ලෙස උපදෙස් ලබා දී ඇත.
පැරණි අණ පනත් කාලීන සංවර්ධන අවශ්‍යතාවල ට නොගැලපෙන බව පැවසූ එතුමා ඒවා සංශෝධනය සඳහා කමිටුවක් පත් කරන ලෙස ද දැනුම් දී ඇත.
ඉඩම් කළමනාකරණ ආයතනයන්හි අණ පනත්වල ප්‍රතිපාදන සංශෝධනය කිරීම හා නව රෙගුලාසි ඇතුළත් කිරීම පිළිබඳ ඉඩම් අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතනවල නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ සාකච්ඡාවක් ද පවත්වන ලදී.
317 Views
Comments