පාසල් පෙළ පොත් මුද්‍රණය ඇරඹේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
07

පාසල් පෙළ පොත් මුද්‍රණය ඇරඹේ

පාසල් පෙළ පොත් මුද්‍රණය ඇරඹේ

රජයේ පාසල් සඳහා පෙළ පොත් මුද්‍රණය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ ප්‍රකාශ කළා.

ඒ අනුව පොත් වර්ග තුන්සියකට අධික සංඛ්‍යාවකින් පිටපත් මිලියන 43 ක මුද්‍රණ කටයුතු අරඹා ඇති බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

මාර්තු මාසය වන විට නව පාසල් වාරය සඳහා පොත් බෙදාහැරීම සිදු කරන බවද ඇය තවදුරටත් ප්‍රකාශ කර සිටියා. 

views

347 Views

Comments

arrow-up