DEC
31
පාසල් සිසුවියකට ලිංගික හිරිහැර කළ අයෙක් අත්අඩංගුවට

ගලෙන්බිඳුනුවැව කුරුණෑගල කොළණිය ප්‍රදේශයේ පාසල් සිසුවියකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සැකකරු ගලෙන්බිඳුනුවැව කුරුණෑගල කොළණිය ප්‍රදේශයේම පදිංචි පනස් හැවිරිදි අයෙක්.
ඔහු කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස දෙවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
246 Views
Comments