අරාබි රටවල විරැකියා අනුපාතය ඉහලට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
31

අරාබි රටවල විරැකියා අනුපාතය ඉහලට

අරාබි රටවල විරැකියා අනුපාතය ඉහලට

2022 වසරේ අරාබි කලාපයට අයත් රටවල විරැකියාව සියයට 12 කින් ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

එමෙන්ම එම රටවල මිලියන 130 ක ජනතාවක් දරිද්‍රතාවයෙන් පෙළෙන බව ද වාර්තා වනවා.

එසේම ඉදිරි වසර දෙක තුළ දරිද්‍රතා මට්ටම සියයට 36 දක්වා වැඩි වනු ඇති බව ද එම වාර්තාවේ ඇතුළත්. 

views

209 Views

Comments

arrow-up