JAN
23
කෝවිඩ් මාරයාට බිලි වූ හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

මෙරට හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයෙකු වූ වෛද්‍ය අතුල කහඳිලියනගේ ඊයේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ කොවිඩ් වෛරසය ආසාදිතව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දී ය.
මිය යන විට ඔහු 74 වියෙහි පසුවූ අතර ඔහු පිළිකා රෝගයෙන් ද පීඩා විඳ තිබෙනවා.
ඔහුගේ අවසාන කටයුතු කොවිඩ් නීතිරීති වලට අනුව සිදු කරනු ඇත.
4595 Views
Comments