JAN
16
සුනාමියේ බලපෑම ජපානයට සහ ඇමරිකාවටත්

මුහුදු රළ ඉහළ යා හැකි බවට දකුණු පැසිෆික් සාගර කලාපයේ වෙසෙන ජපාන සහ අමෙරිකානුවන්ට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.
ඒ දකුණු පැසිපික් සාගර කලාපයේ ඇති වූ ගිනි කඳු පුපුරායාම හේතුවෙන් මුහුදු වෙරළ සහිත ප්‍රදේශවලින් ඈත්ව සිටින ලෙස ඔවුන්ට දැනුම් දී තිබෙනවා.
මෙහි බලපෑම නිසා මුහුදු රළ ඉහළ යා හැකි අතර දරුණු දියරැල් පැවතිය හැකි බවත් විදෙස් වාර්තා සඳහන් කර සිටිනවා.
909 Views
Comments