කොවිඩ් ආසාදිතව සිටි 161කට සුවය
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
16

කොවිඩ් ආසාදිතව සිටි 161කට සුවය

කොවිඩ් ආසාදිතව සිටි 161කට සුවය

තවත් කොවිඩ් ආසාදිතයින් 161ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

 

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 568,210ක් දක්වා ඉහළගොස් ඇත.

 

මේ අතර මේ වනවිට රෝහල්ගතව සහ නිවෙස්ගතව ප්‍රතිකාර ලබන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 12,250ක්වේ.

views

651 Views

Comments

arrow-up