AUG
29
නිරෝධායන ඇඳිරිනීතිය කැඩූ 718ක් අත්අඩංගුවට

පොලීසිය පවසා සිටියේ ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන ඇඳිරිනීතිය හා නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයන් 718 දෙනෙකු සමඟ වාහන 13ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඒ අනුව නිරෝධායන නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 61,006ක් ලෙස වාර්තා වේ.
779 Views
Comments