SEP
08
කෙහෙළියට එරෙහි විශ්වාසභංගය පරාජ වෙයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 40කින් අද පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය.
එහිදී විශ්වාසභංග යෝජනාවට විපක්ෂව ඡන්ද 113ක් හිමිවූ අතර පක්ෂව හිමිවූයේ ඡන්ද 73ක් පමණි.
307 Views

Comments