AUG
16
අද ඩොලරයේ මිල

අද(16) ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 314.45 ක් සහ විකුණුම් අනුපාතය රුපියල් 327.82 ක් වන බව සටහන් වෙයි.
මහ බැංකුව විසින් අද නිකුත් කළ අනෙකුත් විනිමය අනුපාත පහත දැක්වේ.
220 Views
Comments