හැකිතරම් වතුර බොන්න වෛද්‍යවරු පවසයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
09

හැකිතරම් වතුර බොන්න වෛද්‍යවරු පවසයි

හැකිතරම් වතුර බොන්න වෛද්‍යවරු පවසයි

දැඩි වියලි කාලගුණික තත්වය නිසා හැකි තරම් ජලය පානය කරන ලෙස වෛද්‍යවරු පවසයි.

 

දහවල් කාලයේ හිරු රශ්මියට නිරාවණය වීම හැකිතාක් අඩු කරන ලෙසද, වැඩබිම්වල සේවකයන් පැය භාගයකට වරක්වත් සෙවන තිබෙන ස්ථානයක කෙටි විවේකයක් ගත යුතු බවද වෛද්‍යවරු පවසයි.

 

වෛද්‍යවරු පවසන්නේ මේ දිනවල දරුවන් දහවල් කාලයේ ක්‍රීඩා කටයුතුවලට යොමු නොකර සිටීම යෝග්‍ය බවයි.

views

283 Views

Comments

arrow-up