හිටපු මන්ත්‍රීවරුන් 5කට ශෝකය පළ කෙරෙන විවාදයක් 25 වැනිදා
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
19

හිටපු මන්ත්‍රීවරුන් 5කට ශෝකය පළ කෙරෙන විවාදයක් 25 වැනිදා

හිටපු මන්ත්‍රීවරුන් 5කට ශෝකය පළ කෙරෙන විවාදයක් 25 වැනිදා

අභාවප්‍රාප්ත  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්  දෙනකු වෙනුවෙන් ශෝකය පළකිරීමේ විවාදයක්  පාර්ලිමේන්තුවේදී ලබන 25 වැනිදා  සිකුරාදා පැවැත්වීමට නියමිතය.

 

 

පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  ආනන්ද  රත්නායක, කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.ආර් ඩබ්ලිව් රාජපක්ෂ, කොළඹ දිස්ත්‍රික් හිටපු  පාර්ලිමේන්තු මන්ත්‍රී සෝමවීර චන්ද්‍රසිරි, කෑගල්ල දිස්ත්‍රික්  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එච් .ආර් මිත්‍රපාල, සහ  අනුරාධපුරය දිස්ත්‍රික්  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.බී දිසානායක යන  පස් දෙනා වෙනුවෙන් මෙම ශෝක යෝජනා විවාදය පැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන  අංශය පවසයි.

views

858 Views

Comments

arrow-up