JUL
13
අද විදුලි කප්පාදුව සිදු වන ආකාරය

අද (13) දින විදුලි කප්පාදුව සිදු වන ආකාරය ලංකා විදුලිබල මණ්ඩලයේ නිල වෙබ් අඩවිය මගින් නිවේදනය කර තිබේ.
වේලාව |
විදුලි කප්පාදුව සිදු වන කලාප |
පෙ.ව.10.20 සිට ප.ව.12.00 දක්වා |
I J K L R S T |
ප.ව. 2.40 සිට ප.ව.4.20 දක්වා |
E F G H U V |
ප.ව. 4.20 සිට ප.ව.6.00 දක්වා |
A B C D P Q W |
ප.ව. 6.00 සිට ප.ව.7.20 දක්වා |
I J K L R S T |
ප.ව. 7.20 සිට ප.ව.8.40 දක්වා |
E F G H U V W |
ප.ව. 8.40 සිට ප.ව.10.00 දක්වා |
A B C D P Q |
219 Views
Comments