කරූ ජයසූරියට සම්මානයක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
03

කරූ ජයසූරියට සම්මානයක්

කරූ ජයසූරියට සම්මානයක්

කථානායක කරු ජයසූරිය මහතාට ශ්‍රී ලංකාභිමාන්‍ය ජාතික සම්මානය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද(03) පිරිනමා තිබෙනවා.

ඒ කොළඹ ජනාධිපති මන්දිරයේ දීයි.

මෙම සම්මානය ජාතිය වෙනුවෙන් අතිවිශාල විශිෂ්ට සේවාවක් ඉටු කළ ශ්‍රී ලාංකික පුරවැසියන්ට සහ ශ්‍රී ලාංකික නොවන පුද්ගලයන්ට සිය ජීවිත කාලය තුළ එක් වරක් පමණක් ප්‍රදානය කෙරෙන බවයි වාර්තා වන්නේ.

views

240 Views

Comments

arrow-up