හිමාෂ ඒෂාන්ට පැනවූ තරඟ තහනම දීර්ඝ වේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
27

හිමාෂ ඒෂාන්ට පැනවූ තරඟ තහනම දීර්ඝ වේ

හිමාෂ ඒෂාන්ට පැනවූ තරඟ තහනම දීර්ඝ වේ

කෙටි දුර ධාවන ශූර හිමාෂ ඒෂාන්ට පැනවූ වසර 4ක තරඟ තහනම වසර හයක් දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ ඔහුට පැනවූ තරග තහනමට අදාළව සිදුකළ අභියාචනා පරීක්ෂණයේ තීන්දුවට අනුවයි.

ඔහු තහනම් උත්තේජක ලබාගත් බවට වරදකරු වීම හේතුවෙන් මෙලෙස තරග තහනමක් පනවා තිබුණා.

views

217 Views

Comments

arrow-up