JAN
27
ජල නලයක් පුපුරා යාමෙන් පුද්ගලයෙකු මරුට

මාවනැල්ල හෙම්මාතගම මාර්ගයේ වෑත්තෑව දක්වා අලුතින් එළන ලද ජල නළයක් පුපුරයාමෙන් මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාවනැල්ල දුනුගම ප්‍රදේශයෙ පදිංචි 60 වැරදි පුද්ගලයෙක්.
දුනුගම ජල සම්පාදන මණ්ඩලයට අනුබද්ධ සමාගමක් අදාල නළයේ පීඩනය පරීක්ෂා කරමින් සිටි අවස්ථාවේ මෙම අනතුර සිදුව තිබෙනවා.
211 Views
Comments