සැමියා ඝාතනය කළ බිරිඳ අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
27

සැමියා ඝාතනය කළ බිරිඳ අත්අඩංගුවට

සැමියා ඝාතනය කළ බිරිඳ අත්අඩංගුවට

කෝපායි ප්‍රදේශයේදී පොලුවලින් සහ මොට ආයුධවලින් පහරදී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව එම පුද්ගලයාගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සිදුකළ විමර්ශනවලදී මෙම ඝාතනයට පවුලේ සමාජිකයන්ද සම්බන්ධයෙන් වී ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය අද(27) යපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

views

219 Views

Comments

arrow-up