ශිෂ්‍යත්ව විභාගයට ලකුණු 198ක් ගත් සිසුවා
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
27

ශිෂ්‍යත්ව විභාගයට ලකුණු 198ක් ගත් සිසුවා

ශිෂ්‍යත්ව විභාගයට ලකුණු 198ක් ගත් සිසුවා

මෙවර ශිෂ්‍යත්ව විභාගයට ලකුණු 198ක් ගත් සිසුවෙක් පිළිබඳ පන්නිපිටිය ක්‍රිස්තුරාජ විද්‍යාලයෙන් වාර්තා වනවා.

චෙනිත නෙත්දිනු පෙරේරා වන මෙම සිසුවා හෝමාගම දියගම ප්‍රදේශයේ පදිංචි අයෙක්.

ක්‍රීඩාවට චිත්‍ර කලාවට මෙන්ම සංගීතයට ද ඔහු බොහෝ සේ දස්කම් දක්වනවා.

views

187 Views

Comments

arrow-up