JAN
27
ඇලයාපත්තුව ප්‍රදේශයේ නිවසක ගින්නක්

අනුරාධපුර ඇලයාපත්තුව මාන්කඩවල ප්‍රදේශයේ නිවසක ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්නෙන් මවක් සහ කුඩා දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔවුන් නිදමින් සිටි කාමරයේ ඊයේ(26) රාත්‍රීයේ අදාල ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
215 Views
Comments