කෝප්, කෝපා කමිටුවල සභාපති ධූර තවමත් විපක්ෂයට ද?
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
29

කෝප්, කෝපා කමිටුවල සභාපති ධූර තවමත් විපක්ෂයට ද?

කෝප්, කෝපා කමිටුවල සභාපති ධූර තවමත් විපක්ෂයට ද?

කෝප් හා කෝපා කමිටුව සභාපති ධූරයන් විපක්ෂයට ලබා දීමට ජනාධිපතිවරයා විසින් මීට පෙර තීරණය කර තිබුණි.

 

එම තීරණය තවමත් එලෙසම බලපැවැත්වෙන්නේ දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (29) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර ඇත.

 

ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ලෙස ලබාදුන් පොරොන්දු වර්තමානයේ දී කඩ කරනවා දැයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් විමසා ඇත.

views

222 Views

Comments

arrow-up