JUL
21
ධම්මික පෙරේරා මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වෙයි ද?

පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ද ඉල්ලා අස් වීමට යන බව වාර්තා වේ.
ධම්මික පෙරේරා මහතා පසුගිය ජූලි 10 වන දා සිය අමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්විය.
බැසිල් රාජපක්ෂ මහතා ඉවත් වීමෙන් පුරප්පාඩු ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පත්වූ ඒ මහතා පසුගිය මස 24 වන දා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.
276 Views
Comments