ජනපති සිංගප්පූරුවට පිටත්ව යයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
14

ජනපති සිංගප්පූරුවට පිටත්ව යයි

ජනපති සිංගප්පූරුවට පිටත්ව යයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

සිංගප්පූරු ගුවන් සමාගමකට අයත් එස්.කියු.437 යානයෙන් ජනාධිපතිවරයා සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව තිබූ අතර ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුකාරී තත්වය හේතුවෙන් ජනාධිපතිවරයා එම ගමන වලංගු කර තිබුණා.

 

කෙසේ වෙතත් පෞද්ගලික ගුවන් යානයක් මඟින් මාලදිවයිනේ වෙලානා ජාත්‍යන්තර ගුවන්තොටුපළ සිට ජනාධිපතිවරයා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

views

305 Views

Comments

arrow-up