JUL
07
කෝප් කමිටුව හමුවේ අක්‍රමිකතා හෙලිවේ

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා චෝදනා රැසක් සම්බන්ධයෙන් කෝප් කමිටුව හමුවේ දී ප්‍රශ්න කර තිබෙනවා.
ඉන්ධන ලීටරයක් පවතින මිලට වඩා රුපියල් දෙසීයක් පමණ අඩුවෙන් ලබාදිය හැකි බව ද මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා මෙහිදී කෝප් කමිටුව හමුවේ අවධාරණය කර සිටියා.
234 Views
Comments