JUL
14
අත්‍යාවශ්‍ය සේවාවලට ඉන්ධන ලබාදීමට වැඩපිළිවෙලක් සකසන්නැ යි නියෝගයක්

අත්‍යවශ්‍ය සේවා වලට ඉන්ධන ලබා දීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකසන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිට නියෝගයක් නිකුත් කර තිබෙනවා.
මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විජිත් මළල්ගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ අද(14) කැඳවූ අවස්ථාවේ දීයි.
249 Views
Comments