JUL
14
යූරියා පොහොර බෙදා හැරෙයි

ඉන්දිය ආධාර යටතේ ලැබුණු යූරියා මෙට්‍රික් ටොන් 40,000 බෙදාහැරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නව නගරය, ගල්අමුණ යන ප්‍රදේශ සඳහා ඊයේ(13) දිනයේ දී යූරියා පොහොර බෙදාහැරීම සිදු කර තිබූ අතර එහිදී ගොවීන් 335 දෙනකොට කිලෝග්‍රෑම් 50 පොහොර මිටි දහස බැගින් බෙදා හැර තිබෙනවා.
අද දිනයේදී පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඉතිරි ගොවීන් සඳහා යූරියා පොහොර බෙදාහැරීම සිදුකිරීමට නියමිතයි.
271 Views
Comments