රෝසි සේනානායක කෙළින්න හදන අලුත් පිස්සුව
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
16

රෝසි සේනානායක කෙළින්න හදන අලුත් පිස්සුව

රෝසි සේනානායක කෙළින්න හදන අලුත් පිස්සුව

කොළඹ නගරාධිපතිනි රෝසි සේනානයක විසින් කොළඹ නගර සභා භුමි පරිශ්‍රයේ ‌වගා කටයුතු සිදුකිරීමට තීරණය කොට ඇතැයි වාර්තා වේ. 

 

කෙසේ වුවත් ඊට නගර සභා නිලධාරීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙන අතර ඔවුන් පෙන්වා දෙන්නේ නගර සභා භූමිය ජාතික උරුමයක් සේ නම් කර ඇති බැවින් එහි කිසිදු කටයුත්තක් සිදුකළ නොහැකි බවයි.

 

කෙසේ වුවත් එම විරෝධය නොතකා දැනටමත් රෝසි සේනානායක විසින් එළවලු‍ වගා කිරීම සඳහා එම භූමි භාගයේ අඩක් පමණ ඩෝසර් කොට ඇතැයි පැවසේ.

 

මේ සම්බන්ධයෙන් නිලධාරීන් පිරිසක් මේ වනවිට ජනාධිපතිවරයාට පවා පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති බව දැනගන්නට ලැබේ.

 

මීට පෙර ඇය විහාරමහාදේවි උද්‍යානයේද එළවලු‍ වගා කිරීමට තීරණය කොට තිබිණ.

views

697 Views

Comments

arrow-up