MAR
31
අතුරුදන් වූ ඥාතීන් වෙනුවෙන් යාපනේ විරෝධතාවක්

සිය අතුරුදන් වූ ඥාතීන් වෙනුවෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා ඔවුන්ගේ ඥාතීන් ඊයේ මුලතිව් නගරයේ විරෝධතාවක නිරත වූ බව වාර්තා වේ.
අතුරුදහන්වූවන් බහුතරයකගේ ඥාතීන් මෙම විරෝධතාවට එක්ව සිටි අතර, තම ඥාතීන්ට මරණ සහතික හෝ ඔවුන් වෙනුවෙන් වන්දි අවැසි නොවන බව පැවසූ විරෝධතාකරුවන්, ජාත්‍යන්තර පරීක්ෂණයක් ඔස්සේ පමණක් තමන්ට සාධාරණය ඉටු වනු ඇති බවට විශ්වාසය පළ කර සිටි බව සඳහන් වේ.
239 Views
Comments