රාමලාන් උපවාස දිනය අද ඇරඹේ

රාමලාන් උපවාස මාසය අද (24) ආරම්භවීමට නියමිතව වේ.
මක්කම වන්දනාව සඳහා මෙරටින් බැහැර වන ඉස්ලාම් භක්තිකයන් වෙනුවෙන් උපරිම සාධාරණ ලෙස සේවා සැපයීම සඳහා කටයුතු සූදානම් කර ඇති බව බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසා සිටී.
ඉස්ලාම් භක්තිකයන් වෙනුවෙන් සේවා සැපයීම සඳහා පත්කර සිටින භජ් කමිටුවේ නිලධාරි මඩුල්ල එහි වැඩ කටයුතු කිරීම සඳහා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ස්ථාපනය කළ නව කාර්යාලය විවෘත කිරීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.
305 Views
Comments