පාසල් දරුවන් වෙනුවෙන් ලංකා සතොසෙන් අඩු මිලට පොත්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
17

පාසල් දරුවන් වෙනුවෙන් ලංකා සතොසෙන් අඩු මිලට පොත්

පාසල් දරුවන් වෙනුවෙන් ලංකා සතොසෙන් අඩු මිලට පොත්

ලංකා සතොස ආයතනය සඳහන් කරන්නේ එළඹෙන පාසල් වාරය වෙනුවෙන් උසස් තත්වයේ SPC අභ්‍යාස පොත් මිලදී ගත හැකි ස්ථාන පිළිබඳව නිවේදනයක් නිකුත් කර ඇති බවයි.

 

රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ නිෂ්පාදිත උසස් තත්වයෙන් යුතු අභ්‍යාස පොත් රටපුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල් 48 ක් මගින් අලෙවි කරන බව එහි අලෙවි අංශ ප්‍රධානී සවන් කාරියවසම් මහතා සඳහන් කර සිටී.

 

අභ්‍යාස පොත් මිලට ගත හැකි ශාඛා ලැයිස්තුව පහතින් දැක්වෙයි.

 

 

views

242 Views

Comments

arrow-up