ගාලු මුවදොර දී හමුදාව විසින් BBC මාධ්‍යවේදියෙකුටද පහර දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
22

ගාලු මුවදොර දී හමුදාව විසින් BBC මාධ්‍යවේදියෙකුටද පහර දෙයි

ගාලු මුවදොර දී හමුදාව විසින් BBC මාධ්‍යවේදියෙකුටද පහර දෙයි

අද(22) අළුයම ගාලු මුවදොර අරගලයට ආරක්ෂක අංශ විසින් ප්‍රහාරයක් එල්ල කර තිබුණා.

මේ අවස්ථාවේදී හමුදාව විසින් බීබීසී මාධ්‍යවේදියෙකුටද පහර දී ඇති බවයි බීබීසී සිංහල පුවත් සේවය වාර්තා කර සිටින්නේ.

එහි දී බීබීසී වීඩියෝ මාධ්‍යවේදියකුට මෙසේ ආරක්ෂක අංශ සාමාජිකයන් විසින් පහර දී ඇති අතර ඔහුගේ දුරකථන උදුරා ගෙන වීඩියෝ ගත කළ දර්ශන මකා දමා ඇති බවද එම පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

 

 

views

273 Views

Comments

arrow-up