ලක්ෂ 50ක කුඩු සමග කාන්තාවක් අත්අඩංගුවට 
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
29

ලක්ෂ 50ක කුඩු සමග කාන්තාවක් අත්අඩංගුවට 

ලක්ෂ 50ක කුඩු සමග කාන්තාවක් අත්අඩංගුවට 

රුපියල් ලක්ෂ පනහකට අධික විවිධ මත්ද්‍රව්‍ය තොගයක් සමග කාන්තාවක ග්‍රෑන්ඩ්පාස් හේනමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

 

ඇය සන්තකයේ තිබී හොරයින් මත්කුඩු 50g 610mg ක් අයිස් මත්ද්‍රව්‍ය 101g 100mg ක් කේරළ ගංජා 3kg 240g හා මත්පෙති 900 ක් පොලිස් භාරයට ගෙන ඇත.

 

පොලිස් විශේෂ කාර්යය බළකා අතුරුගිරිය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර අත්අඩංගුවට සත් සැකකාරිය වයස අවුරුදු හැට හතක් වන හේනමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

views

244 Views

Comments

arrow-up