බිත්තර නෑ කියමින් බිත්තර හැංගූ නුවරඑළියේ පිරිසකට වැඩ වරදී
විදේශගත ඔබට
Latest_News
calendar
APR
13

බිත්තර නෑ කියමින් බිත්තර හැංගූ නුවරඑළියේ පිරිසකට වැඩ වරදී

බිත්තර නෑ කියමින් බිත්තර හැංගූ නුවරඑළියේ පිරිසකට වැඩ වරදී

බිත්තරය සන්තකයේ තබාගෙන අලෙවි නොකිරීමේ චෝදනාව යටතේ වෙළෙඳුන් තුන් දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කළ බව නුවරඑළිය දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කර සිටී.

 

ඒ අනුව ඊයේ (12) සිදුකළ වැටලීමකදී නුවරඑළිය හාවාඑළිය ප්‍රදේශයේ වෙළඳසැල් කිහිපයක තිබී බිත්තර 4000 ක් එම අධිකාරිය භාරයට ගෙන තිබෙන බව සඳහන් වේ.
 

views

237 Views

Comments

arrow-up