ලංගම බස් වල යන මගීන්ට ගාස්තු ගෙවන්න QR කේතයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
10

ලංගම බස් වල යන මගීන්ට ගාස්තු ගෙවන්න QR කේතයක්

ලංගම බස් වල යන මගීන්ට ගාස්තු ගෙවන්න QR කේතයක්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවල ගාස්තු ගෙවීම සඳහා මගීන්ට QR කේත ක්‍රමයක් හඳුන්වා දෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා ඇත.

 

 

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ (09) නුවරඑළියේ පැවති උත්සවයකට සහභාගි වෙමිනි.

 

 

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලංගම බස් ඩිපෝ හතක් සඳහා බස් රථ 26 ක් බෙදා හැරීම ප්‍රවාහන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වී ඇත.

views

286 Views

Comments

arrow-up