APR
03
වැල්ලවත්ත මුහුදුබඩ මාර්ගයේ ගිලාබැසීමක්

වැල්ලවත්ත මුහුදුබඩ මාර්ගයේ ගිලා බැසීමක් සිදුව ඇති බව වාර්තා වේ. වැල්ලවත්ත දුම්රියපොළ ආසන්නයේ මුහුදුබඩ මාර්ගයේ මෙම ගිලාබැසීම සිදුව ඇත.
එහිදී මාර්ගයේ ගමන්කරමින් තිබූ මෝටර් රථයක් ද අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ.
313 Views
Comments