නිරිඇල්ලේදී ඝාතනය කෙරුණු කාන්තා මළසිරුරක් හමු වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
27

නිරිඇල්ලේදී ඝාතනය කෙරුණු කාන්තා මළසිරුරක් හමු වෙයි

නිරිඇල්ලේදී  ඝාතනය කෙරුණු කාන්තා මළසිරුරක් හමු වෙයි

රත්නපුර නිරිඇල්ල ප්‍රදේශයේ දී ඝාතනය කරන ලද බවට සැක කෙරෙන කාන්තා මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ 25 හැවිරිදි නිරිඇල්ල ප්‍රදේශයේම පදිංචි තරුණියකි.

 

ඇය අද (27) උදෑසන රාජකාරි සඳහා සිය නිවසින් පිටව ගිය අවස්ථාවේ දී මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය සැක කරන බව වාර්තා වේ.

 

මියගිය තරුණියගේ සිරුර ඇගේ නිවස සහ ප්‍රධාන මාර්ගය අතර පාලමක් යට සඟවා තිබියදී සොයාගෙන තිබෙන බවට වාර්තා වේ.

views

262 Views

Comments

arrow-up