MAR
27
ගලි වලකට වැටුණු නගර සභා සේවකයින් දෙදෙනා මිය යයි

කොටහේන, හෙට්ටියාවත්ත ප්‍රදේශයේ දී ගලි වලකට වැටී අනතුරට පත් වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු දෙදෙනා මිය ගිය බව වාර්තා වේ.
කොළඹ මහ නගර සභාවේ සේවකයින් දෙදෙනෙකු මෙසේ අනතුරට පත්ව මිය ගොස් ඇත.
244 Views
Comments