මහනුවර - මහියංගනය මාර්ගය යළිත් වැසේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
20

මහනුවර - මහියංගනය මාර්ගය යළිත් වැසේ

මහනුවර - මහියංගනය මාර්ගය යළිත් වැසේ

මහනුවර මහියංගන මාර්ගයේ 18 වංගුව ආශ්‍රිත මාර්ග කොටස යළි  අද (20) පස්වරුවේ සිට වසා දැමීමට තීරණය කළ බව මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.

 

ඒ අනුව නැවත දැනුම් දෙන තුරු සෑම දිනකම රාත්‍රි 8.00 සිට අලුයම 5.00 දක්වා මෙම මාර්ගය වසා තැබෙන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

 

පවතින අයහපත් කාලගුණය තත්ත්වය හමුවේ පස්කඳු සහ ගල් කඩාවැටීම හේතුවෙන් මෙම මාර්ගය මෙලෙස වසා දමා තිබේ.

views

272 Views

Comments

arrow-up