පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉල්ලා විශේෂ පෙළපාළියක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
09

පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉල්ලා විශේෂ පෙළපාළියක්

පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉල්ලා විශේෂ පෙළපාළියක්

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින් වෙනුවෙන් සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලමින් විශේෂ රථ වාහන පෙළපාලියක් අද පෙරවරුවේ ආරම්භ වී තිබේ.

 

 

බෝපිටිය මීසම් සේවක ජයන්ත නිමල් පියතුමන් පවසා ඇත්තේ මෙම රථ පෙළපාලිය බෝපිටිය දේවස්ථානයේ සිට කටුවාපිටිය දේවස්ථානය දක්වා ගමන් කළ බවයි.

views

278 Views

Comments

arrow-up