අප්‍රේල් මහ රාජ්‍ය සේවක වැටුප 10 වැනිදාට පෙර
විදේශගත ඔබට
Latest_News
calendar
APR
01

අප්‍රේල් මහ රාජ්‍ය සේවක වැටුප 10 වැනිදාට පෙර

අප්‍රේල් මහ රාජ්‍ය සේවක වැටුප 10 වැනිදාට පෙර

අප්‍රේල් මාසයේ රාජ්‍ය සේවක වැටුප ලබන 10 හෝ ඊට පෙර ලබා දෙන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. 

 

රජයේ විශ්‍රාම වැටුප් මෙන්ම මේ මාසයට හිමි සමෘද්ධි දීමනාව ද, ලබන 10 හෝ ඊට පෙර ලබා දෙන බව අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර ඇති අතර මේ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 135 කට අධිකය. 

 

මේ අතර, ඉන්ධන මිල අඩු කිරීමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබා දීමට ක්‍රියාකරන්නැයි, භාණ්ඩ හා සේවා සපයන්නන්ගෙන් ඉල්ලා සිටින බව ද, මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය. 

views

253 Views

Comments

arrow-up