රට ගොඩගන්න කළ යුතු දේ ගැන හිටපු මහ බැංකු අධිපති කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
25

රට ගොඩගන්න කළ යුතු දේ ගැන හිටපු මහ බැංකු අධිපති කියයි

රට ගොඩගන්න කළ යුතු දේ ගැන හිටපු මහ බැංකු අධිපති කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ හා ව්‍යුහාත්මක වෙනස්කම් සිදුනොකර එය අත්හිටවනු ලැබුවහොත් මෙරටට දරුණු ප්‍රතිවිපාක අත්විඳීමට සිදුවනු ඇති බවට හිටපු මහ බැංකු අධිපති, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කර සිටී.

 

අන්තර්ජාලය ඔස්සේ පැවති සමුළුවකට එක්වෙමින් මේ අදහස් පළ කළ ඔහු වැඩිදුරටත් කියා සිටියේ, පවතින ආර්ථික අර්බුදයෙන් මීදිමට නම් තවදුරටත් චීනයෙන් ණය ලබාගැනීම සිදුනොකළ යුතු අතර, චීන ව්‍යාපෘති සඳහා ඔවුන්ගේ ප්‍රාග්ධනය යෙදවීම සිදුකළ යුතු බවයි.
 

views

294 Views

Comments

arrow-up