වසන්ත මුදලිගේට එරෙහිව යාපනේ උද්ඝෝෂණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
25

වසන්ත මුදලිගේට එරෙහිව යාපනේ උද්ඝෝෂණයක්

වසන්ත මුදලිගේට එරෙහිව යාපනේ උද්ඝෝෂණයක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිසකගේ රැස්වීමකට විරෝධය පළ කරමින් යාපනයේ ජනතාව උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.

 

ඒ වසන්ත මුදලිගේ ඇතුළු පිරිසට යාපනය නගරය තුළ විරෝධතා රැළි නොපවත්වන ලෙසට තරයේ බලකරමින් ය.
 

views

279 Views

Comments

arrow-up