කළුතර දිස්ත්‍රික්කයේ ඩිපෝ හතරකට නව බස් රථ ප්‍රදානයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
27

කළුතර දිස්ත්‍රික්කයේ ඩිපෝ හතරකට නව බස් රථ ප්‍රදානයක්

කළුතර දිස්ත්‍රික්කයේ ඩිපෝ හතරකට නව බස් රථ ප්‍රදානයක්

කළුතර දිස්ත්‍රික්කයේ කළුතර, පානදුර, මතුගම සහ අළුත්ගම ඩිපෝ වෙත ලංගම බස් රථ ප්‍රධානය කිරීම ඊයේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුව ඇත.

 

 

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ ජනතාවට තම නිෂ්පාදන රටේ ඕනෑම මහාමාර්ගයක් දෙපස තබා අලෙවි කිරීමට අප්‍රේල් 1 වැනිදා සිට දින 12 ක කාලයක් ලබා දෙන බවයි.

 

 

ප්‍රාදේශීය ලේකම්වරයා හරහා ඉල්ලීමක් කර මෙම අවස්ථාව ලබා ගත හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

views

259 Views

Comments

arrow-up