නීතිඥ සාලිය පීරිස් අධිකරණය හා විධායකය ගැන කතා කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
20

නීතිඥ සාලිය පීරිස් අධිකරණය හා විධායකය ගැන කතා කරයි

නීතිඥ සාලිය පීරිස් අධිකරණය හා විධායකය ගැන කතා කරයි

අධිකරණයේ ස්වාධීනත්වයට බාධා කිරීමට විධායකයේ උත්සාහයන් පවතින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති සාලිය පීරිස් මහතා පවසා සිටී. 

 

 

රටේ විධායකය එලෙස හැසිරෙන්නේ නම් මහජනතාව නීතියට අවනත වනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බවත් මෙය විධායකය විසින් ලබාදෙන ඉතා නරක ආදර්ශයක් බවත් වෘත්තිකයන් ලෙස මීට එරෙහිව නැගී සිටීම ඔවුන්ගේ යුතුකමක් බවත් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කර තිබේ.

views

218 Views

Comments

arrow-up