නවතම කොරෝනා තත්ත්වය

ඊයේ (06) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයන් 07 දෙනෙකු හදුනාගෙන තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 671,923 දක්වා ඉහළ ගියේය.
මේ අතර ඊයේ (06) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිත මරණ කිසිවක් වාර්තා වී තිබුණේ නැත.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,818 ලෙසම පවතී.
මේ වන විට පුද්ගලයන් 655,069 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා නිවෙස් වලට පිටව ගොස් සිටින අතර පුද්ගලයින් 29 දෙනෙක් තවමත් නිවෙස්වල හෝ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.
204 Views
Comments