60න් විශ්‍රාම යන දුම්රිය සේවකයන් අවශ්‍ය නම් කොන්ත්‍රාත් පදනම මත යළි සේවයට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
31

60න් විශ්‍රාම යන දුම්රිය සේවකයන් අවශ්‍ය නම් කොන්ත්‍රාත් පදනම මත යළි සේවයට

60න් විශ්‍රාම යන දුම්රිය සේවකයන් අවශ්‍ය නම් කොන්ත්‍රාත් පදනම මත යළි සේවයට

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දුම්රිය දෙපාර්තමේන්තුවට විශේෂ දැනුම් දීමක් සිදු කර තිබේ.

 

ඒ මේ වසරේ දෙසැම්බර් 31 වන දින සිට අවුරුදු 60 සම්පූර්ණ වී විශ්‍රාම ගන්නා දුම්රිය සේවකයාගේ සේවය අත්‍යවශ්‍ය නම් කොන්ත්‍රාත් පදනම මත ඔවුන්ව යළි සේවයට බදවා ගන්නා ලෙසටයි.

 

මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ වයස අවුරුදු 60 සම්පූර්ණ වන සේවකයන් විශාල පිරිසක් විශ්‍රාම යාම හේතුවෙන් දුම්රිය ස්ථානවල රාජකාරි කටයුතු සඳහා බාධා එල්ල විය හැකි බවයි.

 

views

230 Views

Comments

arrow-up