ගවයින් ගොඩට ගැනීමට ගිය පුද්ගලයෙකු කිඹුලෙක් ඩැහැ ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
24

ගවයින් ගොඩට ගැනීමට ගිය පුද්ගලයෙකු කිඹුලෙක් ඩැහැ ගනී

ගවයින් ගොඩට ගැනීමට ගිය පුද්ගලයෙකු කිඹුලෙක් ඩැහැ ගනී

කල්මුණේ චවලකඩේ ප්‍රදේශයේ කලපුවේ දී කිඹුලකු විසින් පුද්ගලයෙකු ඩැහැගෙන ගොස් තිබේ.

 

මෙම පුද්ගලයා ගව පට්ටියක් රැගෙන එම කලපුව අසළින් ගමන් කර තිබෙන අතර එහි දී ගවයින් කිහිප දෙනෙකු කලපුවට පැන තිබේ.

 

එම ගවයන් ගොඩට ගැනිම සඳහා මෙම පුද්ගලයා ද කලපුවට බැස ඇති අතර එහිදී ඔහුව කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

views

222 Views

Comments

arrow-up