නෙස්ලේ සමාගමේ නිෂ්පාදන ධාරිතාව ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
17

නෙස්ලේ සමාගමේ නිෂ්පාදන ධාරිතාව ඉහළට

නෙස්ලේ සමාගමේ නිෂ්පාදන ධාරිතාව ඉහළට

නෙස්ලේ සමාගම සිය මෝල්ට් ආහාර නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව පන්නල මාකදුර පිහිටි සිය කර්මාන්තශාලා පරිශ්‍රයට නව යන්ත්‍රයක් එක් කිරීමට සමාගම පියවර ගෙන තිබෙනවා.

මෙම අවස්ථාව සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ඇතුළු පිරිසක් එක්ව සිටියා. 

views

257 Views

Comments

arrow-up