ආචාර්ය පදවියෙන් පිදුම් ලැබූ චාමර
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
10

ආචාර්ය පදවියෙන් පිදුම් ලැබූ චාමර

ආචාර්ය පදවියෙන් පිදුම් ලැබූ චාමර

 

අපේ රටේ ලොකු පොඩි හැමෝගේම ආදරේ එකම විදිහට දිනා ගත්ත ගායකයෙක් තමයි චාමර රණවක කියන්නේ.

 

චාමර ප්‍රසංග වේදිකාවේ වෙනස්ම විදිහකින් සිංදු කියපු තමන්ගේ රසිකයින්ව උපරිමයෙන් පිනවන්න උත්සාහ කළ චරිතයක්.

 

ඔහු ගායනා කරන ජනප්‍රිය ගීත බොහෝමයක නිර්මාණශිල්පියා ඔහුමයි.

 

පහුගිය දවසක චාමර රණවක ඇගයීමකට ලක් කරලා London University Of Peace මඟින් ආචාර්ය උපාධියක් පිරිනමලා තියනවා.

views

212 Views

Comments

arrow-up