ඉරාන ජාතිකයන් දෙදෙනකු පිටුවහල් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
17

ඉරාන ජාතිකයන් දෙදෙනකු පිටුවහල් කෙරේ

ඉරාන ජාතිකයන් දෙදෙනකු පිටුවහල් කෙරේ

ව්‍යාජ ගුවන් බලපත්‍ර මගින් ශ්‍රී ලංකාවට පැමිණ ස්වීඩනයේ ස්ටොක්හෝම් වෙත පළා යාමට උත්සාහ කළ ඉරාන ජාතිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපලේ දී යලි පිටුවහල් කර තිබෙනවා.

හතළිස් එක් හැවිරිදි ඉරාන ජාතික සංගීතඥයෙකු සහ පනස් හැවිරිදි ඡායාරූප ශිල්පියෙකු මෙලෙස පිටුවහල් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන්ගේ ගමන්මලු තුල තිබී ඉරාන ගුවන් බලපත්‍ර දෙකක් ද සොයා ගෙන තිබෙනවා. 

views

209 Views

Comments

arrow-up